Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
    • එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
    • ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
    • නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
    • විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
    • ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
    • 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    • ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ තට්ටු ගෙවල්වල පදිංචිකරුවන්ගේ ජීවිත අවදානමක

    කොළඹ තට්ටු ගෙවල්වල පදිංචිකරුවන්ගේ ජීවිත අවදානමක

    2023-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

    එලෙස අවදානමට ලක්ව ඇති මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 900කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

    කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේක්ම කොට්ඨාසවල මෙම මහල් නිවාස පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

    නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකාරණ අධිකාරිය යටතේ මෙම මහල් ගොඩනැගිලි පාලනය වනවා.

    ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඒකක 420ක්, තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක්, කොළොන්නාවේ නිවාස ඒකක 60ක්, රත්මලානේ නිවාස ඒකක 01ක් සහ මොරටුවේ නිවාස ඒකක 307ක් ලෙස කඩා වැටීමට ආසන්න තත්ත්වයේ පවතවින මහල් ගොඩනැගිලිවල පිහිටා ඇතැයි කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය පවසනවා.

    ඉන් මොරටුවේ මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 227ක් පාලනය වන්නේ ස්වාධිපත්‍ය කළමනාකරණ ඒකකය යටතේයි.

    කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස රැසක් අබලන් තත්ත්යේ පවතින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ද මෙම ගොඩනැගිලි භාවිතයට සුදුසු මට්ටමක නොමැති බව දැනුම්දී ඇති බවයි.

     

     

    පෙර පුව​තපොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා
    ඊළඟ පුව​ත ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය කෙරේ .

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

    ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group