ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට2025-08-02 පස්වරු 9:16
මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්2025-08-02 පස්වරු 9:12
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දරුවන් අතර ඇස් රෝගයක් මෙම දිනවල පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. බොහෝ දරුවන්ගේ ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ . http://vnews.lk/wp-content/uploads/2023/03/DEEPALA-PARERA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයක් Common eye disease among children Deepal Perera