එළැඹෙන පොහොසන් පොහොය දිනයට සමගාමීව දිවයින පුරා පැවැත්වීමට අපේක්ෂා කරන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා කියා සිටියේ දන්සල්වල නිරීක්ෂණ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවයි.