Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වරාය නගරයේ ගින්නක් එක්  පුද්ගලයෙක් මරුට

    වරාය නගරයේ ගින්නක් එක්  පුද්ගලයෙක් මරුට

    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය නගරයේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    කෙනඩි පාරේ අවිධිමත් ජනාවාස හරහා ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ.

    තවත් සිරුරු තිබිය හැකි බවට විශ්වාස කරන බව ද එරට බලධාරීන් පවසනවා.

    කෙසේ වෙතත්, සිද්ධිය ඇසින් දුටු පිරිස පවසන්නේ මත්පැන් පානය කර සිටි දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් මෙයට හේතු වූ බවයි.

    පැල්පත් 1000 ක් පමණ විනාශ වී ඇති බවත් මිනිසුන් 3,000 කට පමණ නිවාස අහිමි වී ඇති බවත් දකුණු අප්‍රිකානු රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

    කෙසේ වෙතත් සිද්ධියට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

    ආශ්‍රීත පුවත්:  හංවැල්ල හෙල්ලෙයි - මන්නා රොෂාන්ට රිදෙන්න පහරක්
    durban fire Fires break out at Durban Port Hundreds of Durban homes destroyed in South Africa Kennedy Road fire: Hundreds of Durban homes destroyed in South Africa one person death Port City එක්  පුද්ගලයෙක් මරුට ගිනක් වරාය නගරය
    පෙර පුව​තරටේ ජනතාවට ඡන්දයක් අවශ්‍යය නෑ
    ඊළඟ පුව​ත තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group