Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට මුඛ රෝග

    ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට මුඛ රෝග

    2024-03-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත (Dental Micromotor) උපකරණ ලබාදීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණූ පෙන්වා දෙන ලදි.

    දන්ත මයික්‍රෝ මෝටර්ස් යනු දන්ත සායන සහ ශල්‍යකර්ම සදහා භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාකරනු ලබන උපකරණයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට Primary Health Systems Strengthening Project(PSSP) අනුව මාර්තු මස 20 දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී මෙම උපකරණ ලබාදීම සිදු විය.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ ලෝකයේ බිලියන 3.5 ක් පමණ ජනතාව විවිධ මුඛ රෝගවලට භාජනය වී ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල 04 දෙනෙකුගෙන් 03 දෙනෙකුට මුඛ රෝග වැළදී ඇති බවයි.

    මෙය අප රටේ ද පොදු කාරණයක් බවත්, කුඩා ළමුන්ගෙන් සිටම මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා කටයුතු ආරම්භ කළ යුතු බව පැවැසූ සෞඛ්‍ය ලේකම්වරයා ඒ සදහා විශාල සහයෝගයක් පාසල් දන්ත චිකිත්සක නිලධාරින් ලබාදෙන බව ද පැවැසීය.

    පාසල් දන්ත චිකිත්සක සේවාවට ශ්‍රී ලංකාව තුල වසර 60 ක් පමණ වන බවත්, දන්ත චිකිත්සක නිලධාරින් තව තවත් පුහුණූ කිරිම ද ඉතා වැදගත් කාරණයක් වන බවද පැවැසීය. මුඛ රෝග සහ ශරීර සෞඛ්‍ය අතර නිරන්තර බැදීමක් ඇති බව ද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවැසිය.

    මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    ආශ්‍රීත පුවත්:  උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ
    Sri Lanka
    පෙර පුව​තවී මිලදී ගැනීම සදහා අයදුම්පත් නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත ආහාර නිෂ්පාදකයින්ට තයිෆොයිඩ් එන්නත ලබා දේ

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group