මෙම වසරේදී මැතිවරණයක් පැවැත්වීම අවිනිශ්චිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී.
මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ මැතිවරණයක් කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.