Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 මුල් මාස 04 ට විදේශ රැකියා පැමිණිලි 1371 ක්

    2024 මුල් මාස 04 ට විදේශ රැකියා පැමිණිලි 1371 ක්

    2024-04-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 වසරේ ගතවූ මාස 04 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ.

    කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමු කිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී තිබේ.

    මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතරින් පැමිණිලි 495 ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබා දී ඇති අතර පැමිණිලිකරුවන්ට රු 53, 509,520.00 ක මුදලක් යළි අය කර දීමට ද විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ. තවත් පැමිණිලි 680 කට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද කාර්යාංශය පියවර ගෙන තිබේ.

    ආශ්‍රීත පුවත්:  දයාසිරි සහ සජිත් අතර ගිවිසුමක්
    Sri Lanka
    පෙර පුව​තසතියේම දේශපාලන යටගියාව-දේශපාලන සතිය
    ඊළඟ පුව​ත ගෝල්ෆේස් එකට අලුත් අමුත්තෙක් ඇවිත් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    2026-08-07

    මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට

    2026-08-07

    කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-07

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group