බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජූනි 5 වැනිදා සිට මෙය ක්රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.