Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාහන අමතර කොටස්වල මිල ඉහළට

    වාහන අමතර කොටස්වල මිල ඉහළට

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙළදපොලේ වාහන අමතර කොටස්වල මිල සියයට තුන්සීයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

    පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති කණ්නාඩි, වාහන තහඩු සහ එන්ජින් ඇතු`ඵ අමතර කොටස්වල මිල මෙලෙස ඉහල ගොස් ඇති බවයි.

    වාහන අමතර කොටස්වල හිගයක් ද පවතින බවටයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

    මීට හේතුව ලෙස වාහන අමතර කොටස් ආනයනකරුවන් චෝදනා කරන්නේ ආනයනය කිරීමේදී ඇතැම් මූල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බාධා එල්ල වී ඇති බවයි.

    It is reported that the price of auto spare parts in the market has increased by more than three hundred percent.
    පෙර පුව​තඅමෙරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා හෙට දිවයිනට

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    2026-07-24

    පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි

    2026-07-24

    සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group