Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙහෙළියට අධිචෝදනා

    කෙහෙළියට අධිචෝදනා

    2025-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

    කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

    ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2024 පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
    මාස හතකට පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප ලබා දුන්නා.
    සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමට අනුබල දුන් බවට කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇති අතර ඒවා ආනයනය කිරීම හරහා රුපියල් මිලියන 130 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.
    පෙර පුව​තඅඹගමුව ප්‍රා.සභා සභාපති සජබෙන් උප සභාපති මාලිමාවෙන්
    ඊළඟ පුව​ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group