රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ කාර්යාල වේලාවන්වලදී රැකියාව නිසි ආකාරයෙන් සිදු කල යුතු බවයි
ලේකම්වරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්