ආර්ථික වශයෙන් වැටී තිබූ රට යළිත් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක බවට ජාත්‍යන්තරය ද පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ ආර්ථික වශයෙන් පහතට වැටි තිබු වෙන කිසිඳු රටකට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව යලි නැගී සිටින බවයි.