අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID), නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන අංශයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව බස්නාහිර සහ දකුණු පළාත් හැර අනෙකුත් සියලුම පළාත්වල පළාත් අපරාධ අංශ ස්ථාපිත කිරීමට තීරණයකර තිබෙනවා.