ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය රුපියල් ලක්ෂ 33ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ඊයේ මුදල් අමාත්‍යංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම සිදුකෙරුණා.
මෙම අවස්ථාවට සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.