ශ්රායලයේ මාස අටක යුද්ධය නතර කිරිමේ බලාපොරොත්තු මතු කරමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සාධනීය ලෙස පිළිගන්නා බව හමාස් සංවිධානය පවසනවා.
අලුතෙන් ඉදිරිපත් කර ඇති ගාසා සටන් විරාමයක් සදහා වන නව ඊශ්රායල යෝජනාව කල්පවත්නා සටන් විරාමයක් හා සියලු ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා මාර්ග සිතියමක් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.