සමගි ජන බලවේග රජයක් තුළ යුක්තිව සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් මෙරට තුළ ස්ථාපනය කරන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිරුත්තර රටක උත්තරය යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ගොඩකවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සදහන් කළා.