බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඒ හේතුවෙන් මෙලෙස ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව සඳහන්.