Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් වූ වසන්ත මුදලිගේ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

    නිදහස් වූ වසන්ත මුදලිගේ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

    2023-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ඉදිරිපත් කරන ලද කිසිම සාක්ෂියක් තහවුරු වී නොමැති බවත් මෙම සාක්ෂි සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා පසුව නිර්මාණය කළ ඒවා බවටත් පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් තවත් නඩු කිහිපයක් පැවතීම හේතුවෙන් වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවයි අධිකරණය නියෝග කර ඇත්තේ.

    අද දින වසන්ත මුදලිගේ නිදහස් කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බොහෝ පිරිසක් අධිකරණ පරිශ්‍රයේ රැස්ව සිටින අයුරුද අපට දකින්නට ලැබුණා.

    මේ එම අවස්ථාවේදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් බෝපගේ මහතා වැඩිදුරටත් දැක් වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NUWAN-BOPAGE-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  ඇත්ත අන්තරේ විස්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත කියයි !
    wasantha Mudalige
    පෙර පුව​තශාරීරික දුබලතාවන්ට පත්ව සිටින ඡන්දහිමියන් සඳහා විශේෂ නීති
    ඊළඟ පුව​ත සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම් පත්‍ර භාරගැනීම අද සිට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group