ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කර තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.