Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ විවාදය

    පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ විවාදය

    2023-03-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්දය කල්දැමිම පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    දින 2ක් පුරා පැවැත්වෙන විවාදයේ අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජනබලවේගය පක්ෂය විසින්.

    පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඉල්ලීමක් කළා.

    ඒ අනුවයි දෙදින විවාදයක් ලබා දීමට කථා නායකවරයා විසින් තිරණය කරනු ලැබුවේ. මේ ඒ පිළිබදව අදහස් පළ කළ සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANJITH-MADDUMABANDARA-EDIT-2.mp3

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියා සිටියේ ආර්ථික පරිහානියක් සිදු ව ඇති අවස්ථාවක වගකිවයුතු නායකයින් කිසිවෙකුත් රට භාර නොගත් බවයි.

    එවැනි පසුබිමක් තුළ එය භාර ගනිමින් යළි යථා තත්වයට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කැප කිරීම ඇගයිමට ලක් කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NIMAL-LANSA-EDIT.mp3

     

    මැතිවරණයක් පැවැත් වූවහොත් ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ජනතාව දක්වන කැමැත්ත පිළිබදව දැන ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද අද විවාදයට එක් වෙමින් සිය අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DILAN-PARERA-EDIT.mp3

    බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව කතා කිරීම තුළින් ආණ්ඩු වෙනස් වීම් පවා සිදු වූ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද දින පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ විවාදයට එක්වෙමින් කියා සිටියා.

    මේ හේතුවෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කිරීම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ගේ වගකීම වන බවද විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/WIJAYADASA-RAJAPAKSHA-EDIT.mp3

     

     

    ආශ්‍රීත පුවත්:  මෙරට අමාත්‍යවරුන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයක
    Dilan perera Nimal Lansa Ranjith Maddumabandara Wijedasa rajapaksha
    පෙර පුව​තඡන්ද පත්‍රිකා මුද්‍රණයට, මුදල් සහ ආරක්ෂාව ඉල්ලා මුද්‍රණාලාධිපතිගෙන් ලිපි
    ඊළඟ පුව​ත ටෙස්ට් ලකුණු 7000 ඉක්මවා ලබා ගත් තෙවැනි පිතිකරුවා බවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් වාර්තාවක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group