ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා ලබන පළමු වැනිදා සිට ජංගම දුරකතන යෙදවුමක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මෙම ජංගම දුරකතන යෙදවුම භාෂා 7 කින් කියාත්ම කිරීමේ හැකියාව පවතිනවා.
සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා තිබෙන හොඳම ජංගම දුරකතන යෙදවුම බවට මෙය පත්වන බවත් අමත්‍යවරයා සදහන් කළා.