බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
- විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
- දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්
- ත්‍රීරෝද රථ සොරකම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටුවෙයි
- ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- විමල් වීරවංශ සත්‍යග්‍රහයක් අරඹයි












