සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි හමුදා පුහුණු පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.
කැඩෙට් භටයින් විසිරයෑමේ උත්සවයක් අතරතුරදියි එම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.
එම ප්‍රහාරයෙන් දරුවන් සහ කාන්තාවන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත පවසා සිටියා.