Author: VNews

කොවිඩ් වසංගතය ‌හේතුවෙන් මෙතුවක් කාලයක් පැවැත්වීමට නොහැකි වූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 17 වැනිදා පැවැත්වෙන බව ‌බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සඳහා අපේක්ෂකයින් 13, 671 පෙනී සිටීමට සුදුසුුුුුකම් ලබා තිබෙන අතර විභාග මධ්‍යස්ථාන 25 කදී මෙ‌ම විභාගය පැවැත්වීමට නියමිතයි . මෙම විභාගය පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා මෙම  පැවැත්වේ.

තව කියවන්​න

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහුව සොයාගැනීමට මහජන සහාය අවශ්‍ය බවයි. පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති 27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර  ඔහු වෘත්තියෙන් මාළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙකු බවත් දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක් ආකාරයෙන් කැටයමක් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, හඳුනාගෙන ඇති ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන…

තව කියවන්​න

ආර්ථික අපහසුතා මැද පාසල් අධ්‍යාපන අතරමඟ නතර කර සිටි සහ පාසල් අධයාපනයට යොමු නොවි සිටි සහෝදරයන් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා අද  (12) දින පියවර ගැණුුුනා. හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන් සහකාර පොලිස් අධිකාරි 1 එම්.ෆාරුක් යන මහතුන්ගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින් එක්ව ළමුන් දෙදෙනා පාසල් අධ්‍යාපනය සඳහා යොමු කෙරුණා . හැටන් ඩන්බාර් වත්ත ඉහල කොටසේ පදිංචි පි.ජෙයබාලන් (11) , ජෙයබාලන් තසුන් (07) යන ළමුන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයා වසර හතරක කාලයක් පාසල් අධ්‍යාපනය ලබා ඇති අතර, අවු 07 වයසැති පාසල් වයසේ පසුවන දරුවා මෙතෙක් පාසල්…

තව කියවන්​න

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දී  රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසුුුවා. නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලි දණ්ඩක් වැසිකිලියේ කවුළුවේ රඳවා , රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ. මෙසේ මියගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙකි. මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් හැටන්…

තව කියවන්​න

ඉන්දියාව සමඟ පවතින හවුල්කාරිත්වය අමෙරිකාවට වඩාත්ම ප්‍රතිඵලදායක සබඳතාවලින් එකක් වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් පවසනවා. ඔහු පවසා ඇත්තේ ඉන්දියාව සමග පවතින ආර්ථික සබඳතා තර කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අමෙරිකාව අපේක්ෂා කරන බවයි. එමෙන්ම රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සත්කාරකත්වය ලබාදීමට අමෙරිකාව උනන්දුවෙන් පසුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය දෙරට අතර ගැඹුරු, සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 22 වනදා රාජ්‍ය…

තව කියවන්​න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා . මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනවා. මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා සදහන් කළා .

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන් ගිලිහීි ගොස් ඇති බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ. කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

තව කියවන්​න

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රකාශ කරන පුද්ගලයින් විසින් අරගලය මූලික කර ගනිමින් නිවාස ගිනි තැබීමට කටයුතු කළේ කෙසේද යන්න සිතා ගත නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරු මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

තව කියවන්​න

සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී එම සිසුවිය අපයෝජනය කල කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා. නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකිව තිබෙනවා. එම බලවේගය ඉවත් කර දෙන බවට කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වීමෙන් අනතුරුව මෙම දැරිය සිය මවුපියන් සමඟ එම ස්ථානයට ගොස් ඇති බව සදහන්. දේවාලය තුළට තනිවම ගෙන්වා ගත් දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම අවස්ථාවේ දැරිය කිසිවක් පවසා නොමැති බවයි පොලිසිය කියා සිටියේ. පසුව නිවසට…

තව කියවන්​න

ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා . අමාත්‍යවරයා සඳහන් කළේ, රෝගය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි. රෝගී ගවයින් එන්නත්කරණය ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තව කියවන්​න