- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. ඒ වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා නොපැමිණීම හේතුවෙන්. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති හා හාම්පුතුන්ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පළමු වරට සාකච්ඡාවක් සංවිධාන කර තිබුණා. කෙසේ වෙතත් එම සාකච්ඡාවටද වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් සහභාගි වූයේ නැහැ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ වන විට ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක්විය. එහිදී ඉදිකිරීම් සිදුවන මහව දුම්රිය ස්ථානය, ගල්ගමුව දුම්රිය ස්ථානය ආශ්‍රිත ප්‍රදේශ, ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිවන ගල්ගමුව, කාසිකොටේ- ගැටදිවුල ප්‍රදේශය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාර ඉන්දීය ඉර්කෝන් ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්ෂ (ව්‍යාපෘති) ඒ. කේ. සිං මහතා මෙම ව්‍යාපෘතියේ සහ වනජීවී උමං මාර්ගයේ විශේෂ නිරීක්ෂණයක් සඳහා මෙම අවස්ථාවට එක්ව සිටීම ද විශේෂත්වයකි. අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු සහකාර වාණිජ අධිකාරී කාර්යාලය සහ ඒ අවට පරිශ්‍රයේ…
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේදී, දෙරට අතර පවතින ස්ථීර මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී. දීර්ඝ කාලයක් පාකිස්ථාන ආරක්ෂක අංශයේ සේවය කළ මහ කොමසාරිස්වරයා තම සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසක්ම දෙරට අතර පැවති පුහුණු සැසිවලදී දැන හඳුනාගැනීමට හැකි වූ බව සිහිපත් කළේය. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආගමික සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ…
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ආචාර්ය ජමිලේ සදාත් අලමොල්හෝදා මැතිණිය ප්‍රමුඛ දූත පිරිස සිය එක් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමාවට පත් කරමින් පසුගියදා (24) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනෙන් පිටත්ව ගිය අවස්ථාවේ ඡායාරූප පෙළක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222