- දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
- රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
- කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
- කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී මරුට
- ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
- 16 හැවිරිදි දැරියක් අතුරුදන්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
Author: Kesara Athipola
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ ඡායාරූප පහතින්.
ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. මේ අතර ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ණය ප්‍රතිකාරය සහ ක්‍රියාත්මක වෙමින් පවතින ගිවිසුම්වලට අත්සන් තැබීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. තිරසාර කාර්මික සංවර්ධනය සඳහා වූ හරිත කර්මාන්තයන් මුලපිරීම වෙනුවෙන් කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව Industry EXPO 2024 කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පසුගිය ජුනි 20 , 21 දෙදින පුරා පැවැත්විණි. එහි දිගුවක් ලෙසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ලංකාව පුරා හරිත කර්මාන්තකරණයට…
1986 දී ආරම්භ කරන ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද වන විට 19ක් ඇත. මෙම විද්‍යාපීඨවලට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුභවතුන් ලෙස වසර 03ක පුහුණුවක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත්ව පාසල්වල 1-11 ශ්‍රේණිවල විවිධ විෂයන් ඉගැන්වීම සඳහා පත්කරනු ලැබේ. අධ්‍යාපනයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා නව ප්‍රවණතාවන්ට සරිලන පරිදි විෂයන් අනුව අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් ලෙස විද්‍යාපීඨ ශික්ෂණලාභින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් සිටී. ඒ අනුව මේ සඳහා ම වෙන් වූ ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවක් පැන නැගී ඇත. එබැවින් ගුරු අධ්‍යාපනඥ සේවාවේ වෘත්තීය සමිති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති ද දැනුම්වත් කර මෙම විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර…
ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වලිඩ් අල්බහාර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්කරගෙන ඇති ප්‍රගතිය සහ අපගේ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222