- ගනේමුල්ල සංජීවගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට
- විදුලිබල මණ්ඩලයෙන් ප්‍රථම වරට ජලබැටරි ව්‍යාපෘතියක්
- ඔන් මැක්ස් ඩීටී මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
- ඉන්දු – රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක්
- කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වනදා සිට
- මහ ශිව රාත්‍රියට නැගෙනහිර පාසල් වසා දැමේ
- උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළසිරුරක් සොයා ගැනේ
Author: Kesara Athipola
2024 වසරේ දී භුතානයේ දී පැවැත්වීමට නියමිත 8 වන දකුණු ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සදළු සතිස් බන්දුල සිසුවා තේරී පත් වෙයි. සදළු සතිස් බන්දුල 2023 සමස්ත ලංකා කරාතේ තරගාවලියේ දී වයස අවුරුදු 18න් පහළ ශුරතාව ද දිනාගන්නා ලදී. ඒ අනුව ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉල්ලීම අනුව එම විදෙස් සංචාරය සඳහා වැය වන රු. ලක්ෂ 4.5 ක අනුග්‍රාහක දායකත්වය ලබා දීම පසුගියදා සිදු විය. මෙම අවස්ථාවට මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක්ව සිටියේ ය.
සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි. එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා – ‟වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් විවිධයි. වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීම සඳහා දරණ උත්සාහයන් අතර ඔබ අපත් සමග ගැටලුව විසඳගන්න නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කාලයක් කොන්ත්‍රාත් පදනමේ සේවය කළ ඔබ අඛණ්ඩව එය දීර්ඝ කිරීම සිදුකළේ මේ ආඩම්බර දිනය ඔබට ලබා දෙන්නයි. ජනාධිපතිවරයාගේ පළවෙනි…
කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (09) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා පත් කරනු ලැබීය. ෂන්මුගම් කුහදාසන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ ඉන්දියාවේ මදුරෙයි කාමරාජ් විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරා තිබේ. ඒ මහතා 1975 වර්ෂයේ සිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය දරන අතර 2018 වර්ෂයේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222