බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඇමරිකාවට යාමට වීසා බලපත්‍රය ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇත.