Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
    • සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 1.8යි උදෙන්ම සජිත්ගෙන් කොක්කක්

    අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ 1.8යි උදෙන්ම සජිත්ගෙන් කොක්කක්

    2023-12-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද දිනයේදීත් උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

    මේ අනුව අද දින 2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය ආරම්භයේදීම කියා සිටියේ අධ්‍යාපනය සදහා මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කර ඇති සියයට 1.8 ක වෙන් කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

    නිසි ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් දරුවන් හට ලබා දීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5 ක මුදලක්වත් වෙන්කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SAJITH-EDIT-01.mp3

    මේ අතර විපක්ෂ නායකවරයා කළ ප්‍රශ්න කිරීම් රැසකට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පිළිතුරු ලබා දුන්නා.

    එහිදි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ පවතින ගුරු පුරප්පාඩු පියවීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

    එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වගන්තිවලට අනුකූලව ලංකාවේ සිටින ඕනෑම පුරවැසියෙකුට ජාතික භාෂා දෙකෙන් කුමන භාෂාවකින් වුවද අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව මෙරට තුළ පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ඒ අනුව උසස් අධ්‍යාපන ආයතනවලට ඉංග්‍රීසි භාෂාව පමණක් භාවිත කිරීමට හැකියාව පැවතියද ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට සිංහල භාෂාවෙන් පැවැත්වීම අනිවාර්ය බවටයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේජයන්ත් මහතා අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SUSI-EDIT-03.mp3

    මේ අතර දරුවන්ට ලබා දෙන නිල ඇඳුම් සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SUSIL-EDIT-02.mp3

    එමෙන්ම පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SUSIL-EDIT-01.mp3

    මේ අතර යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සෑම දරුවෙකුටම අවුරුදු 17 න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද සදහන්.

    මෙතෙක් පවතින 13 වසර දක්වා ඇති අධ්‍යාපනය 12 වසර දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවෙන් පියවර ගෙන තිබෙනවා.

    ලබන වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10 ක් ඉලක්ක කර ගනිමින් ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශීක අධික්ෂණ කාරක සභාව ලෝහෝර් ආර්යා ණය අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

    එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මේ අතර කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ මහජනතාව තුළ තම ආයතනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බවයි.

    එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හඳුන්වන ක්‍රිබ් යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි එහි නිලධාරීන් අංශික කාරක සභාවට දැනුම් දී ඇත්තේ.

    පෙර පුව​තරනිල් වික්‍රමසිංහ යළි දිවයිනට
    ඊළඟ පුව​ත ජර්මනියේ ප්‍රවාහන මාධ්‍යයන් අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි

    2026-02-21

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group