Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අක්ෂි කඳවුරක් පැවැත්වීමට අක්ෂි දාන සංගමයෙන් තීරණයක්

    අක්ෂි කඳවුරක් පැවැත්වීමට අක්ෂි දාන සංගමයෙන් තීරණයක්

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමස්ත දිවයිනම ආවරණය පරදි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල ඇසේ සුද ඇතිවීමේ රෝගයෙන් පෙළෙන රෝගීන් 500 දෙනෙකු සදහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කර කාච දැමීමේ අක්ෂි කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය තීරණය කර තිබෙනවා.

    මෙම අක්ෂි කදවුර හෙට දිනයේදි මෙන්ම අප්‍රේල් මස 15, 16 සහ 17 යන දිනවලදී කොළඹ 07 විද්‍යාල මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි දාන සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සදහන්.

    දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීම අත්හිටුවා ඇති අවස්ථාවක සියලු බරපැන දරමින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙම කටයුතු සිදු කරනු ලබනවා.

    මේ සදහා රෝගින් තෝරාගැනීමේ කටයුතු පසුගිය දිනවල සිදු කළ අතර එසේ තෝරාගත් පළමු රෝගින් 60 දෙනාගේ ශල්‍ය කර්ම හෙට පස්වරු 6 සිට අක්ෂිදාන සංගමයට අයත් දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරි වෛද්‍ය අජන්ත අබේවර්ධන මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/AJANTHA-EDIT.mp3
    Ajantha Abewardana Sri Lanka Eye Charity Association
    පෙර පුව​තIMF ගැන ජනපති කළ ප්‍රකාශය පිළිබද දෙවන දින විවාදය
    ඊළඟ පුව​ත ආනයනික කිරි පිටි මිල පහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group