Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග

    2024-04-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කරනු ලැබුවා.
    සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 582ක් සමඟ දෙවුන්දර වෙරලේ සිට කිලෝමීටර් 246 ක් සමග මෙම ධීවරයින් පසුගියදා නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
    අනතුරුව ඔවුන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

    ආශ්‍රීත පුවත්:  අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
    Srilanka
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
    ඊළඟ පුව​ත සූර්ය මංගල්‍යය නැමැති ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group