රට පවත්වාගෙන යාම සදහා ශක්තිමත් දේශපාලන පක්ෂයකට බලය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.
දැනට පවතින ශක්තිමත්ම විකල්ප දේශපාලන පක්ෂය වන්නේ සමගි ජනබලවේගය බැවින් එය වටා පෙළගැසීම තුළින් රට ඉදිරියට ගෙන යා හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.