Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නාමල්ට ඡන්ද ගොඩක් ගන්න තිබුණා මෙහෙම නොකළා නම් -එස්.එම් චන්ද්‍රෙස්න

    නාමල්ට ඡන්ද ගොඩක් ගන්න තිබුණා මෙහෙම නොකළා නම් -එස්.එම් චන්ද්‍රෙස්න

    2024-09-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා.මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව, පලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය,

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

     එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බේරා ගත්ත නිසා අපි කාගෙත් හදවතේ එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා.ඒ වගේම තමයි ඊට ආසන්නවම මේ යුගයේ සිදු වෙච්ච පහුගිය අරගල සමයත් එක්ක අපේ රට ආරාජික වෙච්ච වෙලාවක, අපේ රටේ සාමය නැති වෙලා, ආර්ථික පීඩාවන් නිසා ආහාර හිඟයක් සහ විශාල දුෂ්කරතාවයන්ට රට පත් වෙන කොට ඒ රට බේරාගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.මේක ඔක්කෝටම වෙච්ච කරදරයක්,මේක පොදු ජන පෙරමුණට වෙච්ච දෙයක් විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි, සියලුම පක්ෂ වලටත්, පක්ෂ නියෝජනය කරන ජනතාවටත්, සියලුම ජාතීන් සිංහල, දෙමළ මුළු රටම මුහුණ දුන්නා මේ දුෂ්කරතාවයන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, බුද්ධිමත් ඡන්ද දායකයෝ ටික්ක අපේ රටේ හිටියා නම් , මොකද අනිවාර්යෙන්ම එතුමාට ඡන්දය දිය යුතුයි.එතුමාට ඒ කෘතගුණ සැලකීම කළ යුතු වෙනවා.නමුත් අපි දන්නවා, නොයෙකුත් අද්‍රෘෂ්‍යමාන බලවේග, එක එක ආකාරයට ඇවිල්ලා අපේ ජනතාව රවට්ටමින් මුළා කරමින් ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න විශාල කැපකිරීමක් කරනවා, විශාල ධනයක් වියදම් කරනවා ඒ අයගේ එම කාරණාවන් ඉටු කර ගැනීම සඳහා.නමුත් අපි සද්භාවයෙන් තමයි එකතු වුණේ.ඔබතුමන්ලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉතාම කිට්ටුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනගන්න අපි කටයුතු කළා දිස්ත්‍රික්කයේ වගේම මුළු රටේම.නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට භාර දෙන කොට මූලිකත්වය ගත්තේ අපේ පක්ෂයේ නායකයෝ, ඒ අය තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා පත් කරමු, මේ වෙලාවේ හැටියට එතුමාට උදව් කරමු, අපි ඇත්තටම පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ඒ සඳහා අවශ්‍යය උපකාරය අපි කළා, පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය ගිණි තිබ්බා, අපේ ගෙවල් ගිණි තිබ්බා ,අපේ පොදු ජන පෙරමුණේ පොලොන්නරුවේ මන්ත්‍රීතුමා මරලා දැම්මා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීමට  ගිය අපේ පාක්ෂිකයෝ බේරේ වැවට දැම්මා.මේ වාගේ ඉතා විශාල විනාශයක් අපේ පක්ෂයට කරන කොට ඒ සඳහා අවශ්‍යය කටයුතු කලෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඒ අය බේරා ගන්න වගේම රටම බේරා ගන්න .අපිට දේශපාලනය කරන්න නැවත භූමිය සකස් කරලා දුන්නේ එතුමා.

    පෙර පුව​තදකුණු ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 35 ක්
    ඊළඟ පුව​ත රග්බි තරගාවලියේ සභාපති කුසලාන අවසන් මහා තරගය අද

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group