මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞදිගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු බව සඳහන්,
ආනමඩුව ප්‍රදේශයේදී අදාළ පිරිස විසින් එම බස් රථයට මෙලෙස ගල් ප්‍රහාර එල්ල කර තිබුනා.
උණුසුම් පුවත්
- සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි
- කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO
- අපේක්ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
- රේගුවේ ආනයනික වාහන 300 ක්
- ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි
- න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
- මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්