Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’

    සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’

    2023-01-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා  ආරම්භ කෙරෙනවා.
    කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය ‘සීතාවක ඔඩිසි’ ලෙසයි නම් කර ඇත්තේ.
    මේ යටතේ සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක විභාවතාවයන් උපයෝගී කරගනිමින්
    තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති.
    මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ මුලික පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි.
    ඒ යටතේ ‘සීතාවක ඔඩිසි’ දුම්රියේ සමාරම්භක ගමන්වාරය 15 දින පෙ.ව.6.30 ට ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මහජනතාවට විවෘත කරනු ලබනවා.
    කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එම ගමන්වාරය පෙරවරු 7 ට ආරම්භ කිරීමට නියමිතයි.
    අවිස්සාවේල්ල වග දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමේ උත්සවය පෙරවරු 9.30 ට පැවැත්වෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සඳහන් කළා.
    අනතුරුව එම සංචාරකයන් පිරිස ලබුගම / කලටුවාව ජලාශ වෙත යොමු කර එහි ක්‍රියාකාරකම් කිහිපයක් ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
    සීතාවක තෙත්බිම් උද්භිත උද්‍යානය නැරඹීම සඳහා ද සංචරකයන් ට අවස්ථාව හිමිවන අතර පස්වරුවේ සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්වෙනවා.
    බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ ‘සීතාවක ඔඩිසි’ දුම්රිය සංචාරක පිරිස ට පස්වරුවේ යළි එම දුම්රියෙන් කොළඹ බලා පැමිණිය හැකි බවයි.

    ආශ්‍රීත පුවත්:  උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට
    seethawaka Seethawaka Botanical Garden train Western Province Tourism
    පෙර පුව​තනවසීලන්ත – පකිස්ථාන දෙවන එක්දින තරගය අද
    ඊළඟ පුව​ත අමෙරිකා ආරක්ෂක කවුන්සිලයේ ලෝබකර් ජනපති හමු වෙයි

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group