දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වන දින දෙහිවල, වනරතන පාර ඒ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු…
සංචාරක පැමිණීමේ වැඩිවීමක්
2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව තුළ එක්…
රාජ්‍ය සේවයේ වැටුප් ඉහලට
රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබෙනවා. වැඩි වූ රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 110 ක් මෙවර අයවැයෙන් වෙන්…
දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය අදත්
වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ…
ඇඹිලිපිටියේ සහ මහනුවර පුද්ගල ඝාතන දෙකක්
ඇඹිලිපිටිය, වීරසිංහපුර සහ මහනුවර, දුටුගැමුණු වීදිය යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී…
මධ්‍යම කඳුකරයට අධික සීතලත් සමග ඝණ මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද(24) දින අධික සීතල කාලගුණ තත්ත්වයක් සහ ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථ වාහන ගමනාගමනයට…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද…
දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා. ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06…
නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත්…
අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධයක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා පෙබරවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත…
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය…
නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
මේ දිනවල නුවරඑළිය සංචාරය සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසනවා. එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ප්‍රධාන…
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ කෑගල්ල, අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ තලෝවිට ප්‍රදේශයේදී මෙලෙස යතුරු පැදි දෙකක්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
ඉදිරි පැය 36ක කාලය සඳා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී.…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…















































