සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

මන්නාරම සහ කඩුගන්නාව යන ප්‍රදේශවලදී දුම්රියක ගැටීම නිසා පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති බෙනවා. පොලිසිය කියා සිටියේ මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා…

ගුරු දිනය සමරන අවස්තාව වන විට මෙරට ගුරු සහ විදුහල්පතිවරුන් අර්බුධ රැසකට මුහුණපාමින් සිටින බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි…

2020 වසරට සාපේක්ෂව 2024 වසරේ මෙරට උපත් සංඛ්‍යාව අසූ දහස් නමසිය හතලිස් පහකින් අඩුවී තිබෙනවා . රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කලේ 2021 වසරේ සිට 2024…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න…

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරාගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්වුණා . ඒ…

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව පසුගිය…

බිත්තර මිල පහල ගොස් ඇති බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකට අලෙවි වනවා. රතු බිත්තරයක් අලෙවි…

අද  රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්…

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් දහසකට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන් දීපව්‍යාප්තව එම ව්‍යාපෘතිය සිදුකෙරෙනවා.…

ඉතහිාසයේ ප්‍රථම වතාවට ඩෙලෆ් ් දූපතට ඉන්ධන පිරවුම් හලක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.…

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතමිය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ අනුව පසුගිය මාසක පමණ…

සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර…

උඩුනුවර සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් ඒකාබද්ධ විපක්ෂය වැඩි ඡන්ද 9කින් ජයග්‍රහණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයට පක්ෂපාති…

“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට අපේ වලිගෙවත් අල්ලන්න ලැබෙන්නේ නැහැ.”…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ…

පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත,…

සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…