Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    2026-07-07

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්
    • රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    • මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    2026-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
    ඒ සඳහා වන අධිකරණ නියෝගයක් ද මේ වනවිට ලබාගෙන ඇති බවද සඳහන් වනවා .
    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
    ඒ සිදුවීමක් සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකර, සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහායි.
    එම කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.
    විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර, තම නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළා.

    ආශ්‍රීත පුවත්:  සිය ඉල්ලීම්වලට සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන්නෙ නැහැ
    Colombo Criminal Investigation Department Criminal Investigation Department Negombo Prison Priyantha Fernando
    පෙර පුව​තමීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    ඊළඟ පුව​ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ රැසකට අද සිට වියළි කාළගුණ තත්ත්වයක්

    2026-07-07

    රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේණයේ පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-07

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group