කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය
ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්රලියානු කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 341ක් ලබාගනිමින් තරගය ජය ගනු ලබුවා.





 


 






 
								