ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා.
එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද පානදුර වෙරළ තීරයේදී ආරම්භ කිරීමට නියමිතයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මෙම අවස්ථාවට සහභාගී වනු ඇති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සතිය පුරා ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- අනතුරු දෙකකින් දෙන්නෙක් මරුට – අයෙක් රෝහලට
- විදුලි සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්
- එජාප 79වන සංවත්සරය අද
- පියාගේ පහරින් පුතා නොඑනගමන් යයි බිරිය රෝහලට
- සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට
- පාකිස්ථාන රජය සහ ත්රස්තවාදීන් අතර සබදතා ගැන ඉන්දියාවෙන් චෝදනා
- අන්තර්ජාල ළමා අපයෝජන වල වර්ධනයක්
- රුසියාවේ භූ කම්පනයක්