යුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ.
යුක්රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති බවයි.
ඊයේ යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව සිදු කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.
උණුසුම් පුවත්
- ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි
- බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට
- අපේ සහය නැතිව නුවරඑළියා කාටවත් බලය පිහිටුවන්න බෑ
- 10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
- අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
- අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට
- කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි