
මිනිස් පරිභෝජනයට නුසුදුසු, කල්ඉකුත් වූ චොකලට් වර්ග මෙන්ම විශාල වර්ගයේ රටඉඳි තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගෙන තිබෙනවා. පොළොන්නරුව, ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසිනුයි මෙම වැටලීම සිදුකර තිබුණේ. අදාළ කල්ඉකුත් වු චොලකට් තොගය එම නිලධාරීන් විසින් එම අවස්ථායේදීම විනාශ කර තිබෙනවා.














