
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,059 ක්. වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් සියයට 52 යි දශම 9යි 8ක් හෙවත් , රෝගීන් 48,244 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා.














