බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: හෙට ඉදන් ජනතාව රවට්ටනවා බොරු, පාරිභෝගික අධිකාරිය හරහා වෙන දේ මෙන්න (වීඩියෝ) Sri Lanka