බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් මෙහිදී තරග වදිනු ඇති. චෙන්නායි හිදී පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රි 07.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.