වත්මන් ජනාධිපතිවරයා බලයේ සිටින තුරු මෙරට සිටින කිසිඳු පුරවැසියකුට කුසගින්නේ සිටීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ලංකාව පාලනය කිරීමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනා ගත් ණය ගෙවමින් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉටුකරමින් සිටින බවයි.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට අනුව ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
උණුසුම් පුවත්
- කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
- විශ්රාම වැටුප් ගෙවන දිනයන් ප්රකාශ කෙරේ
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
- කැනේඩියානු මහ කොමසාරිස්වරිය අගමැතිනිය හමුවෙයි
- වතු සේවක පවුල් 24 කට නව නිවාස
- බීබීසීයට එරෙහිව වන්දි ඉල්ලා අමරිකානු ජනපති නඩු පවරයි
- ඉදිරි දිනවල කාලගුණය
- කදුකර ජනතාවට නිවාස 8000 ක් ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්











