සෞඛ්‍ය ක්ෂේත්රය තුල පවසන ආකාරයේ අර්බුධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසනවා .
එම පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ .
සෞඛ්‍ය ක්ෂේත්රය තුල ඇති ඇතැම් අඩු පාඩු ඉතා කඩිනමින් සකස් කර ගත යුතු බවයි මන්ත්‍රීවරයා තව දුරටත් සඳහන් කලේ .