Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

    ලංකා ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

    2024-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හය දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියි.

    ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි

    සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණයි.

    ආගමන විගමන,වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට මෙය බෙහෙවින් දායක වනු ඇත.

    ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කරනු ලැබීය.

    ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජිත පිරිස එම වාර්තාව මසක් ඇතුළත ලබාදෙන බව පැවසීය.

    පෙර පුව​තරංගෙට, අනුර උසාවිය ඉදිරියේම දෙහි කපයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත “මේ කලේ මුට්ටිය දාලා බැලීමක්.” රංගෙගේ කතාවට ජී.එල් ගෙන් උත්තර (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group