Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැසට් එක නිකුත් කළේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයිග ලංකාවේ ක්‍රීඩා 73 ටම.

    ගැසට් එක නිකුත් කළේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයිග ලංකාවේ ක්‍රීඩා 73 ටම.

    2024-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමාජ මාධ්‍ය තුල විවේචන එල්ල වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

    සංචාරක අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු පවසන්නේ ඉකුත් තරග දෙකේ පරාජය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෑල්ලුවට ලක් කිරීම අසාධාරණ බවයි.

    එමෙන්ම ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ ධූර කාලය දීර්ඝ කර ඇතැයි ඇතැමුන් කරන චෝදනා පදනම් විරහිත අසත්‍ය කරුණු බවත් අමත්‍යවරයා පවසනවා.

    ඔබතුමාලට වැරදි මතයක් යනවා මේ දවස්වල ගැසට් එකක් සම්බන්දයෙන් ඒ ගැසට් එක සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඕනේ.

    ඒ ගැසට් එක අයිතිවෙලා තියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයිග ලංකාවේ ක්‍රීඩා 73ටම.

    ඒක ස්පෝර්ට්ස් ගැසට් එකක්ග ලංකාවේ තිබුණ නීතීය අනුව විධායක සභාවට ඕනෑම කාලයක් ඉන්න පුලුවන්ග එහෙම ඉන්න පුලුවන්කම තියනකොට තමයි අපි ඒක අවුරුදු 16ට ගෙනාවේ.

    යම් කිසි කෙනෙක් අවුරුදු 16ක් විධායක සභාවේ ඉඳලා තියනවානම් සභාපතිවත් ලේකම්වත් වෙන්න බැහැග මේක ගෙනාවේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි.

    එතකොට අනිත් එක තමයි ගෙනාවේ වාරය වසර 8ක් කියලාග මේක සමහරු අර්ථකථනය කරන්න හදනවා ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න අයට අවුරුදු 8ක් ඉන්න පුලුවන් වෙන්න මම හදලායි කියලා.

    පෙර පුව​තවන අලි පහරදීමකින් සංචාරකයින් දෙදෙනෙකුට තුවාල
    ඊළඟ පුව​ත නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group