අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 880ක් , ජංගම දුරකතනයක් හා බැංකු කාඩ්පතක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්












